Sunday, July 26, 2015

මේ හෙලිකොප්ටර් දුවන්නේ ලාම්පුතෙල් වලින් වෙන්ටෑ.



කෝ බන් අර ඉස්සර මහින්ද හෙලිකොප්ටර් එකේ යනවා කියලා ගිරිය පුප්පන් කෑගහපු අය. උන්ට මේවා පේන්නේ නැද්ද? රතු අලි පැටියෝ, මේවා රාජ් දේපළ අවභාවිතය නෙවෙයිද? දැන් හකීම්ලා රිෂාඩ්ලා යන්නෙත් හෙලිකොප්ටර් වලනේ. මේ හෙලිකොප්ටර් දුවන්නේ ලාම්පුතෙල් වලින් වෙන්ටෑ.

No comments:

Post a Comment